කඩවත – ඉඹුල්ගොඩ රාජසිංහ මාවතට මුහුණලා 🏢
පර්චස් 12.60 | දෙමහල් ව්යාපාරික ගොඩනැහිල්ල සහ නිවස | 💰 මිල – කෝටි 4.50
💵 මාසික ආදායම – රු. 125,000
📌 බැංකු ණය පහසුවෙන් ලබා ගත හැක
🚍 කොළඹ නුවර පාරට 400m
🔑 විශේෂාංග
🏠 නිවස: කාමර – 2 / සාලය / කෑම කාමරය / මුලුතැන්ගෙය / බාත්රූම් – 1
🏢 කඩ කාමර – 4 / බාත්රූම් – 3 / පිටත ටොයිලට් – 3
✅ ජලය / විදුලිය
✅ නිවස සම්පූර්ණයෙන් ටයිල් කර ඇත
✅ සින්නක්කර නිරවුල් ඔප්පු
✅ ඉඩමේ සහ ගොඩනැහිල්ල ප්රාදේශීය සභාවේ අනුමැතිය සහිතයි
📌 : EE-ER-C-8156