🏠🔥 කඩවත – ඉඹුල්ගොඩ අලුත්ම දෙමහල් නිවසක් කඩිනමින් විකිණීමට! 🔥🏠
💰 මිල: ලක්ෂ 160/- පමණයි
🤝 (දේපල පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කළ හැක)
📍 ස්ථානය: කඩවත – ඉඹුල්ගොඩ
🌿 මුදල් අවශ්‍යතාවයක් මත ඉක්මනින් විකිණීමට ඇති විශේෂ අවස්ථාවක්!
📐 ඉඩම: පර්චස් 10
🏡 නිවසේ ප්‍රමාණය: 1335 Sq.ft (බිම් මහල අංගසම්පූර්ණ)
🛏️ නිදන කාමර 3 (Master Bedroom – Attach Bathroom)
🚿 නාන කාමර 2
🛋️ ඉඩකඩ සහිත සාලය
🍽️ නවීන මුළුතැන්ගෙය
🛡️ ආරක්ෂාව සහ ලියකියවිලි
📹 CCTV කැමරා පද්ධතිය
🧱 වට තාප්ප + Roller Gate
📜 සින්නක්කර නිරවුල් ඔප්පු
📑 අනුමත පිඹුරුපත් සහ වීදිරේඛා
📑 CoC සහ අනුමත නිවාස සැලසුම්
📍 පිහිටීම
🚗 යාගොඩ පාරට 500m
🏙️ ගණේමුල්ල නගරයට 3Km
🛣️ කොළඹ – නුවර ප්‍රධාන පාරට 3Km
🔥 පදිංචියටත් / ආයෝජනයටත් සුපිරි අවස්ථාවක්! 🔥
🆔 Ref: 11220