කඩවත අධිවේගි මාර්ගයට විනාඩි 05 ක දුරින් තැනිතලා ඉඩමක්.
✅පර්චස් 14
✅සින්නක්කර නිරවුල් ඔප්පු (වෙන්දේසි ඉඩමක කොටසකි)
✅High Residencial Area
✅තැනිතලා ඉඩම
✅ඉඩමට පිවිසුම් මාර්ග දෙකකි
✅කඩවත නගරයට සහ අධිවේගි පිවිසුමට 1.5 km
✅නිවාස 2ක් ඉදිකිරීමට හැකිය
✅විදුලිය, ජලය සහ අනෙකුත් නාගරික පහසුකම් සම්පූර්ණයි
✅කම්බි ගසා වටකර ගේට්ටුවක් දමා වෙන් කර ඇත
✅පුළුල් මාර්ග, හොඳ පිවිසුම් මාර්ග
✅ස්වාභාවික ආපදා වලින් ඉතා ආරක්ෂාකාරී ප්රදේශයකි
✅ඉතා සාමකාමී නිදහස් වටපිටාවකින් සමන්විත, සුහදශීලී උගත් අසල්වැසි පිරිසක් වාසය කරන ප්රදේශයකි
Call
මිල පර්චස් එකක් ලක්ෂ 8.5/=
(මිල ගනන් සාකච්ඡා කරගත හැක)