🏡 කඩවත – HIGHWAY ENTRENCE ලගින් අඩි 20 පාරට මූණලා හරි හතරැස් පර්චස් 11 නේවාසික ඉඩමක් විකිණීමට.ලක්ශ 82/-🌴
✨ ඔබගේ සිහින නිවස ඉදිකිරීමටත්, අනාගතයේ වටිනා ආයෝජනය සඳහාත් කදිම අවස්ථාවක්.
📍 ස්ථානය: කඩවත – ඉහල බියන්විල
📐 ඉඩම් ප්රමාණය: පර්චස් 11.28
🛣️ අඩි 20 පුළුල් මාර්ගය
🚗 නගරයට පහසු ප්රවේෂය
🏥 රෝහල්, Food City සහ අධිවේගී මාර්ගයට 900m පමණයි.
📌 Job No: 14733