කඩවත නගරයටත් අධිවේගී පිවිසුමටත් පහසුවෙන් ළඟාවිය හැකි,216ගෝනහේනම් බස් මාර්ගයට සමීපව සියලු පහසුකම් සහිත බිම් කොටස් පහසු ගෙවීමේ ක්රමයට විකිණීමට ඇත.
✅කාපටි යෙඳු පුළුල් ප්රවේශ මාර්ග.
✅තෙකලා විදුලිය.
✅නල ජලය
✅නිරවුල් ඔප්පු
✅ප්රාදේශීය සභා අනුමැතිය.
✅කොන්ක්රීට් කළ කානු පද්ධති
✅තැනිතලා බිම් කොටස් සහිත ස්වාභාවික ආපදා වලින් තොර පදිංචියට හොඳම තැන.
ඉඩමේ සිට
✔️කඩවත නගරයට විනාඩි 10යි
✔️අධිවේගී පිවිසුමට විනාඩි 10යි
✔️216 ගෝන හේන බස්පාරටම මීටර් 800 යි.
✔️210 කඩවත දෙල්ගොඩ බස් පාරට මීටර් 700යි.
✔️මාවරමන්ඩියට /මාකොළට/උඩුපිළට /දෙල්ගොඩටත් පහසුවෙන් ළඟා විය හැක.
ගෙවීමේ ක්රම
👉එකවර මුදල් ගෙවීමේදී සුවිශේෂී වට්ටමක්.
👉පොළී නැතිව ගෙවන්න අවුරුදු 2ක්
👉පහසු ගෙවීමේ ක්රමයට මාස හතළිහක් දක්වාත් ගෙවීමේ ක්රම
👉බැංකු ණය පහසුකම් ( මාසික වාරිකය 43000.00 සිට)