කඩවත නගරයට විනාඩි 10 යි
කඩවත නගරය අවටින් ඉඩමක් සොයන ඔබට කදිම බිම්කොටස්
පදිංචියටත් ආයෝජනයටත් කදිමයි
එකවර ගෙවීමේ දී වට්ටම්
මුලින් 25% ක් ගෙවන්න ඉතිරිය පොළී නැතිව මාස 24 ක් ගෙවන්න ගන්න පුලුවන්