කඩවත, ගනේමුල්ල ප්‍රධාන මාර්ගයට මුහුණලා ඉන්ධන පිරවුම්හල අසල දෙමහල් ගොඩනැගිල්ලේ උඩුමහල කුලියට දීමට ඇත.
වර්ග අඩි 1200යි.
මාසික කුලිය 75000යි.
(මිල සාකච්ඡා කරගත හැක)
මාස 8ක අත්තිකාරම් අවශ්‍යයි. (සාකච්ඡා කර ගත හැක)
✅ උපකාරක පන්ති හෝ ගාමන්ට් එකක් සඳහා වඩාත් සුදුසුයි.
🔸මිල සහ කොන්දේසි සාකච්ඡා කරගත හැක.
0718552475