කඩවත ඇල්දෙනියෙ නුවර කොළඹ ප්රදාන මාර්ගයට 500m ක් දුරින් කඩවත අධිවේගී පිවිසුමට ආසන්නයෙන් කඩවත නගරයට 1.5 Km පිහිටා තිබෙන මෙම දෙමහල් නිවස,
⭕ Perch 10
⭕ පළමු මහල සම්පූර්ණයෙන්ම නිමකර ඇත.
⭕ නිදන කාමර 2
⭕ විශාල සාලය
⭕ Pantry සහිත මුළුතැන්ගෙය
⭕ නවීන පන්නයේ Bathroom එක
⭕ මුළු නිවස , පඩිපෙල හා Bathroom එක Titeniam කර ඇත.
⭕ විදුලිය, නල ජල පහසුකම් තිබේ.
⭕ ඉඩම වටකර තාප්ප ගසා ගේට්ටු දමා ඇත.
⭕ සම්පූර්ණයෙන්ම මිදුල ගල් අල්ලා ඇත.
⭕ අඩි 15 පිවිසුම් මාර්ගය.
⭕ නිරවුල් ඔප්පු ( මිලදී ගැනීමේදී Bank loan එකක් ලබා ගැනිමට අවස්ථාව ඇත )
⭕ ප්රාදේශීය සභාවේ සැලසුම අනුමත කර ඇත.
✅ මිල - 135,000,00 ( 1.35 M) Price negotiable
✅ දුරකථන අංක -