AXORA - WEBADA - KADAWATHA
කඩවත වෑබඩ පාරේ සංවර්ධනය වෙමින් පවතින PRIME අපේ අලුත්ම ඉඩම් ව්‍යාපෘතිය
⭕ කොලඹ නුවර ප්‍රධාන පාරට ඉඳිගහමුල හන්දියට 2 KM
⭕ කඩවත නගරයට / අධිවේගී පිවිසුමට 4.2 KM
⭕ කඩවත දෙල්ගොඩ 210 බස් මාර්ගයට 200 M
⭕ පර්චස් 6.3 - 11.5 බිම් කොටස්
⭕ පර්චසයක් 1,175,000/= සිට
💰 *මිල ගණන්:*
💵 * බිම් කොටසම 7,616,000/= සිට*
🛠 *පහසුකම්:*
⚡ තෙකලා විදුලිය
🚰 නළ ජලය
🛣️ කාපට් කල අඩි 20 සහ අඩි 30 පළල මාර්ග
💳 *ගෙවීම් සැලසුම්:*
✅ *10% මූලික ගෙවීම* – මාස 40ක පහසු වාරික සැලැස්ම
✅ *15% මූලික ගෙවීම* – ශේෂය *මාස 12 කින් (පොලී රහිත)*
✅ *25% මූලික ගෙවීම* – ශේෂය *මාස 18 කින් (පොලී රහිත)*
✅ *25% මූලික ගෙවීම* – ශේෂය *සමාන වාරික මාස 24 කින් (පොලී රහිත)*
✅ *20% මූලික ගෙවීම* – ශේෂය *මාස 12 කින් (පොලී රහිත)*
🏦 *බැංකු ණය පහසුකම් සලසා දිය හැක!*
📞 දැන්ම අමතා ඔබේ බිම් කොටස සුරක්ෂිත කරන්න! 🌟