🏡 කඩුවෙලින් පර්චස් 19ක සුපිරි දෙමහල් නිවසක් විකිණීමට ඇත! 🌟
✨ නිවසේ විස්තර:
📐 ඉඩම: පර්චස් 19 ක විශාල ඉඩම 🌳
🛏️ නිදන කාමර: 05
🚿 නාන කාමර: 03
🛣️ ප්රවේශය: අඩි 20 පුළුල් මාර්ගය 🚗
🔌💧 පහසුකම්: ත්රිවිධ විදුලිය සහ නල ජල පහසුකම් සහිතයි
📍 ස්ථානය සහ දුර:
🏙️ කඩුවෙල නගරයට 2km යි
🛣️ කඩුවෙල අධිවේගී මාර්ග පිවිසුමට (Highway Interchange) 3.5km යි
🏫 කොතලාවල නගරයට 3.5km යි
💰 මිල: රුපියල් ලක්ෂ 240/= (මිල ගණන් සාකච්ඡා කරගත හැක)
📌 Job No: EE-RU-H-14502