කඩුවෙල, වැලිවිට ප්රදේශයේ දෙමහල් නිවස විකිණීමට ඇත (ID: KADU001S)
🏛 නිදන කාමර 5කින් සමන්විත වේ,
🏛 නාන කාමර 2කින් සමන්විත වේ,
🏛 එක් නාන කාමරයකට උණු වතුර ගීසර් ලබා දී ඇත.
🏛 දළ වශයෙන් වර්ග අඩි 2385ක් පමණ වේ,
🏛 ඉඩමේ ප්රමාණය පර්චස් 10.00
🏛 ප්රවේශ මාර්ගයේ පළල අඩි 20 කි,
🏛 පහසුකම්: - විදුලිය, ජලය, කසළ එකතු කිරීම, ෆයිබර් SLT සම්බන්ධතාවය (ගත හැක)
🏛 නිරවුල් ඔප්පු, අනුමත සමීක්ෂණ සැලැස්ම,
🏛 පැන්ට්රි කබඩ් සහිත සම්පූර්ණ කුස්සියක් ඇත
🏛 වාහන 2ක් නැවැත්වීමේ ඉඩකඩ ඇත.
🏛 සම්පූර්ණ මුදල ලක්ෂ 295ක් බලාපොරොත්තු වේ, (මිල සාකච්ඡා කරගත හැක)
🏛 ඉතා හොද අසල්වැසි වටපිටාවකුන් යුක්ත වේ,
🏛 ළඟම ඇති ස්ථානවලට දුර:
ප්රධාන මාර්ගයට මීටර් 30 (බස් මාර්ගය 143)
කඩුවෙල අධිවේගී පිවිසුමට කි.මි 1.2කි,
🏛 අමතන්න: +
🏛 WhatsApp:
🏛 Botim : WeChat ID: a