🏡කඩුවෙල - වැලිපිල්ලෑව_නිවසක් විකිණීමට
⭕ පර්චස් 7.5 (භාවිත කළ හැකි ~11 Perches)
⭕ නිවස 893.83 Sqft – Modern Build
⭕ නිදන කාමර 2 + කුඩා කාමරයක්
⭕ නාන කාමර 2 (Indoor fully tiled + Outdoor Bathroom)
⭕ සකස් කළ මුළුතැන්ගෙදර (Fully Fitted Kitchen)
⭕ විශාල පසුබෑම – දිගු කිරීම් හෝ තවත් නිවසක් ඉදි කිරීමට සුදුසු
⭕ රථ නැවැත්වීමේ පහසුකම් (Parking Available)
⭕ නල ජලය, තෙකලා විදුලිය
* වටේ තාප්පය සහ ගේට්ටුව
⭕ පිරිසිදු සහ සාමකාමී පරිසරය (Clean & Peaceful Environment)
📍 ස්ථානය / Location & Access:
⭕ වැලිපිල්ලෑව – දැඩිගමුව, වල්පිට පාර
❗ 293 හංවැල්ල–හෝමාගම බස් මාර්ගයට 250m
❗ පනාගොඩ හංදිය – 2.9km (පිටකොටුව-මීගොඩ 190 බස් පාර)
❗ ඇඹුල්ගම හංදිය – 4.1km (පිටකොටුව-හංවැල්ල 143 බස් පාර)
❗ නවගමුව – 7.6km
❗ අතුරුගිරිය අධිවේගි පිවිසුම – 8.6km
❗ හංවැල්ල නගරය – 8km
❗ හෝමාගම නගරය – 6.8km
❗ කඩුවෙල නගරය– 12km
❗ කොට්ටාව නගරය – 12km
❗ පිටකොටුව – 26km
💰 මිල / Price: රු. 7.5M (සාකච්ඡා කළ ගත හැක)