කඩුවෙල රනාල – බටේවෙල පාරේ වටිනා නේවාසික ඉඩම විකිණීමට
📏 පර්චස් 6.5
💰 පර්චසයක මිල – රු. 600,000/= (පරීක්ෂා කර සාකච්ඡා කරගත හැක)
📍 ස්ථානය
රනාල – හෝමාගම බස් මාර්ගයට 600m
කොළඹ – හංවැල්ල ප්රධාන බස් මාර්ගයට 1.9km
කඩුවෙල නගරයට 7km
✅ විශේෂාංග
නල ජලය 🚰 සහ විදුලිය ⚡
අඩි 20/15 පුලුල් මාර්ග
සභා අනුමැතිය සහිත පිඹුරැපත්
සින්නකර අයිතිය
🆔 EE SA L 8587