කඩුවෙල පිහිටි පර්චස් 20 ක විශාල උද්‍යානයක් සහිත නිවසක් විකිණීමට. (ID: KADU011S)
🏛 නිදන කාමර ගණන: නිදන කාමර 4 යි.
🏛 නාන කාමර ගණන: නාන කාමර 2 යි.
🏛 මුළු මිල: මිලියන 49 (සාකච්ඡා කළ හැකිය)
🏛 වර්ග අඩි: වර්ග අඩි 2282 ක් පමණ ඇත.
🏛 ඉඩමේ ප්‍රමාණය: පර්චස් 20 යි.
🏛 මෙම නිවසේ බිත්තිය අඟල් 9 මැටි ගඩොල් වලින් නිමවා ඇත.
🏛 ඉඩකඩ සහිත විසිත්ත කාමරය සහ කෑම කාමරය.
🏛 පැන්ට්‍රි කබඩ් සහිත නවීන මුළුතැන්ගෙය
🏛 සේවක කාමරය 1 යි.
🏛 සේවක සේවිකාවන් වෙනුවෙන් වැසිකිළි හා නානකාමරයක් වෙනම පිහිටා ඇත.
🏛 ගබඩා කාමරයක් ඇත.
🏛 ජලය සහ විදුලිය ඇත.
🏛 උණු වතුර පද්ධතියක් ක්‍රියාත්මක වේ.
🏛 අඩි 25 ක් පළල මාර්ගය
🏛 කිසිදා ගංවතුරට ලක් නොවන, ඉතා හොඳ අසල්වැසි ප්‍රදේශයක් තිබේ.
🏛 ලියකියවිලි: පැහැදිලි ලියකියවිලි ඇත. අනුමත නිවාස සැලැස්මක් ඇත, COC ඇත.
🏛 ළඟම ස්ථාන වලට දුර:
📍 අවිස්සාවේල්ල පාරට මිනිත්තු 1 යි.
📍 කඩුවෙලට කිලෝමීටර 2 යි.
📍 නවගමුවට කිලෝමීටර 3.1 යි.
📍 අතුරුගිරියට කිලෝමීටර 9 යි.
📍 කොටිකාවත්තට මිනිත්තු 20 යි.