🏡✨ කඩුවෙල නගරයෙන් Luxury දෙමහල් නිවසක් – SUPER DEAL! ✨🏡
🔥 පදිංචියටත්... ආයෝජනයටත්... Prime Location එකක සුපිරි අවස්ථාවක්!
📍 ස්ථානය: කඩුවෙල
📐 ඉඩමේ ප්රමාණය: පර්චස් 15
💰 මිල: රු. ලක්ෂ 550/- (සාකච්ඡා කළ හැක)
📄 සින්නක්කර නිරවුල් ඔප්පු
🏠 නිවසේ විශේෂාංග
✨ නවීන දෙමහල් Luxury නිවස
🛏️ නිදන කාමර 4 (Master Bedroom AC සමඟ)
🚿 නාන කාමර 2 (Hot Water පහසුකම් සමඟ)
🛋️ විශාල Living Area
🍽️ Modern Dining Area
🌿 Spacious Balcony
🌇 Rooftop එකෙන් සුන්දර රාත්රී නගර දර්ශනය
🧱 වට තාප්ප සහ Gate – උපරිම ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය
☀️ Solar Panels 24
⚡ විදුලි බිල බිංදුවට සමීප විසඳුම!
📍 ආසන්න දුර ප්රමාණයන්
🛣️ නව නුවර පාරට මීටර් 50
⚖️ කඩුවෙල අධිකරණයට මීටර් 450
🎓 SLIIT Campus වෙත පහසු ප්රවේශය
🏙️ කඩුවෙල නගරයට මිනිත්තු කිහිපයකින්
💎 මෙම දේපළ ඔබට ගැලපෙන්නේ...
🏡 සුඛෝපභෝගී නිවසක් සොයන පවුලකට
📈 අනාගතයේ වටිනාකම ඉහළ යන ප්රදේශයක ආයෝජනයක් කිරීමට
💼 Rental Income හෝ Commercial Value ලබාගැනීමට බලාපොරොත්තු වන ආයෝජකයෙකුට
🚨 කඩුවෙල වැනි ශීඝ්රයෙන් සංවර්ධනය වන ප්රදේශයක මෙවැනි Luxury දේපළක් ඉතා කලාතුරකිනි. අදම විමසන්න!
🏷️ Ref No: 12218