🏡🌿 කඩුගන්නාවෙන් පර්චස් 43 / 40 බැගින් වටිනා ඉඩම් කැබලි දෙකක් 💰 පර්චසයක මිල ලක්ෂ 3.50/= පමණයි!🌿🏡
✅ කොටස් වශයෙන්ද මිලදී ගත හැකිය
🛣️ අඩි 20 කාපට් පාරට මුහුණලා
🍃 ඉඩමෙහි තේ වගා කර ඇත.
📍 ස්ථානය🔆 කඩුගන්නාව🔆 හේනාවල – දඹගොඩ පාර
📍 පහසුකම්
✅කොළඹ – නුවර ප්‍රධාන පාරට 2km
✅ කඩුගන්නාව දුම්රිය ස්ථානයට 2km
✅කඩුගන්නාව මධ්‍ය මහා විද්‍යාලයට විනාඩි 5යි
✅ රජයේ රෝහල් ආසන්නයේ
✅ සුපර්මාර්කට් පහසුකම්
✅ජලය හා විදුලිය
🏡 පදිංචියටත් 💼 ආයෝජනයටත් ඉතාම වටිනා සුපිරි ස්ථානයක්!
🆔 EE- ST - L - 15227