මතුගම වැලිපැන්න බිග් සිටීහි නිවසක් විකිණීමට ඇත.
ස්ථානය :මතුගම වැලිපැන්න big city
ඉඩමේ ප්‍රමාණය : පර්චස් 13
නිදන කාමර 2
නාන කාමර 1
විසිත්ත කාමරය
මුළුතැන්ගය අංග සම්පූර්ණයි.
යාබද මුළුතැන්ගෙයක් ඇත.
අමතර විශේෂාංග;
⭕ඉඩකඩ සහිත දිගු වැරැන්ඩාව.
⭕තාප්පය ගේට්ටු දමා ඇත .🧱
⭕මුළු නිවසම ටයිල් කර ඇත .
⭕මුළු නිවසම සිවිලිම ගසා ඇත .
⭕හොඳින් නඩත්තු කරන ලද දේපළ. 🏠
⭕ලිං ජලය සහ විදුලිය ඇත .
⭕වත්තේ පොල්ගස් පහක් ඇත .🌴
❎මතුගම අලුත්ගම පාරට මීටර් 800
❎මතුගම වැලිපැන්න අධිවේගී පිවිසුමට විනාඩි 10
❎මතුගම දොඩංගොඩ අධිවේගී පිවිසුමට විනාඩි 15
❎මතුගම නගරයට කිලෝමීටර් 7
මිල රු.68,00,000 /=
📞වැඩි විස්තර සඳහා අමතන්න...
බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි❗