පාලංකඩ මාර්ගයේ මෙය පවතී..පාර අයනේම ඉඩම.. අක්කර 1 සහ perch 54 ඇත. නිස්කලංක පරිසරය.. අවශ්‍ය සේවා සදහා වැඩි දුර යාමට අවශ්‍ය නැත.. වලමුල්ලට 3.km , වීරකැටියට 4km , අදිවේගී පිවිසුමට 7km පමණ තියෙන්නේ.
මුල්කිරිගල පුරාණ විහ්රස්ථානය සමිපව
කදිම අවස්ථාවක් ඉක්මනින් කතා කරනන්න
ඉඩමේ පොල්, කොස්, තේක්ක ඇත.. කතා කරන්න ගණන් වෙනසක් කරලා දෙන්නම්,