බොල්ලත – නිවසක් විකිණීමට!
📍 කදාන–ගනේමුල්ල පාරට මීටර් 50ක් පමණ ආසන්නව, හොඳ වටපිටාවක
🔹 පර්චස් 16
🔹 මිල: ලක්ෂ 153/=
🔹 කාමර 3
🔹 සාලය
🔹 කෑම කාමරය
🔹 මුළුතැන්ගෙය
🔹 බාත්රූම් 1
🔹 පිටත ටොයිලට්
📍 ස්ථාන දුරස්ථතා:
- කදාන–ගනේමුල්ල පාර – 50m
- බුලුගහගොඩ දුම්රිය ස්ථානය – 1.9km
- ගනේමුල්ල නගරය – 3km
🆔 Ref No: EE ER H 11467