AC නිදන කාමර 3, උණු වතුර නාන කාමර 3, ගෘහභාන්ඩ හා විදුලි උපකරණ සහිත සුඛෝපබෝගී නිවස කුලියට හෝ බදු දීමට ඇත.
වටේම තාප්ප හා දැල් ගසා ඇත
සේවක නිවහන හා සේවක නානකාමරය සහිතයි.
කොළඹ - හලාවත මාරගයට හා දුම්රිය පොලට විනාඩි 2
කටුනායක ආයෝජන ප්‍ර. කලාපය / අධිවේගී මාරග පිවිසුමට හා ගුවන්තොටුපලට 3km (විනාඩි 6)
St. Thomas පාසැලට මිනි. 2
සුපර් මාකට්, හෝටල්, දේවස්ථාන, පන්සල් මිනි. 1 දුරින්
මීගමුවට මිනි. 15, ජා -ඇල මිනි. 15
නිස්කලංක පරිසරය.
මිල ගනන් කථා කර ගත හැක.
බ්‍රොකර් ගාස්තු සහිතයි
අමතන්න
Katunayake house for long term rent with 3 AC bedrooms, 3 Bathrooms with hotwater, Furniture and Appliances.
Washing Machine, Gas stove and many more appliances.
Parapet walls right round and Landscaped garden.
Pantry with equipment and outside kitchen
Servants Quarters and Bathroom.
2mins to Colombo –Chilaw road, 5 mins to Airport and Highway entrance
2 mins t St, Thomas International school.
Calm, Quiet and respectable neighborhood.
Expected Rent at the beginning of the month+ Actual utility charges + 5 months key money
For contracts above 2 years only