මූලික විස්තර:
🌳ඉඩමේ වැඩි කොටසක් ඇත්තෙ වෙල් යායකට ,ඇළකට සහ රක්ෂිතයකට මුහුණලා යි.
🌳පැරණ වටිනා විශාල ප්රමාණයේ ගස් සහිත ඉඩමකි
🌳අඩි 17 මාර්ගය
🌳ඉඩම අවට ඇත්තේ නිවාස 2ක් පමණි
🌳සංචාරක නිකේතනයකට, කබානා සඳහා හෝ Container yard එකක් සඳහා ඉතා සුදුසු ය
🌳වට තාප්ප බැමි ඇත
🌳අනුමත සැලසුම් සහිතයි
🌳බැංකු ණය පහසුකම් ලබා ගත හැක
🌳මුදල් බලාපොරොත්තු වන්නේ පර්චස් 91කට පමණි (පර්චස් 24.5 resavation)
පිහිටීම:
🔸කටුනායක ගුවන් තොටුපොළට මිනිත්තු 10
🔸කිඹුලාපිටිය හන්දිය, ඉන්ධන පිරවුම්හළට සහ Cargils food city සඳහා මීටර් 50
Code - KL - 12/11
වැඩි විස්තර සඳහා අදම අපව අමතන්න.