කටුනායක කිබුලාපිටිය පාරේ මොලවත්තේ පිහිටි (කටුනායක ගුවන්තොටුපලේ මගී දොරටුවේ සිට කිමි 1 දුරින්) සින්නකර පර්චස් 11 පිහිටි අංග සම්පුර්ණ බිම් මහල සහිත කාමර 3 නිවස විකිණීමට
සියලු පහසුකම් සහිතයි
නිදහස් නිස්කලංක පරිසරය
පලමු මහල සදහා සැලැබ් යොදා ඇත
ගංවතුරට යට නොවේ
වට තාප්ප සහ ගේට්ටු සහිතයි
පදිංචියට නේවාසිකාගාරයක් සදහා වඩා සුදුසුයි