🌿🇱🇰 DANU PRODUCT COMPANY 🇱🇰🌿
💚 ඔබේ වගාවේ සාර්ථකත්වයට වසර 10ක විශ්වාසය
වසර 10කට ආසන්න කාලයක් පුරා ශ්‍රී ලාංකීය ගොවීන්ට ගුණාත්මක පොහොර සැපයූ **DANU PRODUCT COMPANY**, ඔබේ වගාව තවත් සාර්ථක කරගැනීමට අදත් කැපවී සිටී.
🌱 කරදහයියා පොහොර 🌱
DANU PRODUCT Fertilizer*
💚ඔබත් මේ ගැටලුවලට මුහුණ දෙනවාද?
🔸 වගාව සරු නොවීම
🔸 ශාකවල මුල් කුණු වීම
🔸 පොහොර යෙදුවත් ප්‍රතිඵල අඩු වීම
🔸 පසේ සාරවත් බව ඉක්මනින් අඩුවීම
🔸 බෙහෙත් යෙදුවත් රෝග පාලනය අපහසු වීම
⚠️ මේ සියල්ලටම නිවැරදි විසඳුමක් ලෙස **DANU PRODUCT කරදහයියා පොහොර** ඔබ වෙත.
---
# ✨ විශේෂ ප්රතිලාභ ✨
🌿 ශාක වර්ධනය වේගවත් කරයි
🌿 ශාකයට අවශ්‍ය සිලිකන් පෝෂණය ලබාදෙයි
🌿 දිලීර හා බැක්ටීරියා පාලනයට සහාය වේ
🌿 පසේ ගුණාත්මකභාවය වැඩිදියුණු කරයි
🌿 පස් මාධ්‍යය සවිවර කරයි
🌿 ජලය රඳවා ගැනීමේ හැකියාව වැඩි කරයි
🌿 ශාක ශක්තිමත් හා නීරෝගී කරයි
🌿 ඉහළ ගුණාත්මක අස්වැන්නක් ලබා ගැනීමට උපකාරී වේ
---
# 🌾 යෙදිය හැකි භෝග 🌾
✅ නයි මිරිස්
✅ සියලුම මිරිස් වර්ග
✅ සියලුම එළවළු වර්ග
✅ සියලුම පළතුරු වර්ග
✅ වී වගාව
✅ පොල් වගාව
✅ වාණිජ බෝග
✅ සියලුම ධාන්‍ය වර්ග
✅ විසිතුරු මල් පැල
---