කඩවත ඉඹුල්ගොඩ නුවර පාරට මුහුණලා සුපිරි ව්යාපාරික බිම් කොටසක් අඩුම මිලට බැංකු ණය පහසුකම් දැනටමත් ඇත ඉඩම වට තුන් පැත්තකින් පාර නුවර පාරට මුහුණත අඩි 80 වැඩි ප්රමානයක් නුවර දෙසට ගමන් කරන විට වම් පසට වෙන්න සුපර් මාර්කට් එක්කට වාහන අංගනයකට වඩාත් සුදුසුයි අධිවේගී පිවිසීමට 5km