නුවර පාරට මුහුනලා වියාපාරික ඉඩමක් සියලුම නාගරික පහසුකම් නල ජලය තෙකලා විදුලිය සමඟ ඉඹුල්ගොඩ රාජසිංහ මාවත අසල කොළඹ සිටි නුවර පැත්තට යද්දි වම් පැත්තට මුහුනලා ඉඩම තුන් පැත්තකින් පාර ඇත ඔනෑම වියාපාරයකට සුදුසු අගනා ඉඩමක් බැංකු ණය අනුමතයි මිල ගනන් සාකච්ඡා කල හැකිය වැඩි විස්තර සඳහා අමතන්න