කදාන නගරයටත්,දුම්රියපල ඉතාමත් ලගින් අලුතින්ම සංවර්ධනය වෙන නව ඉඩම් දැන් විකිණීමට.
✅ ඔබගේ සිහින් නිවහන සාදගන්න වටිනාම තැනක්.
✅ ඔබ අනාගත අයෝජනයක් සදහා සිතාසිටිනවානම් මෙන්න තැන.
✅ නිවසක් සාදා කුලියට දීමට බලාපොරොත්තුවක් තිබේ නම් මෙන්න හොදම තැන.
✅ ඔබගේ කුඩා දරුවාට දෙන වටිනාම තෑග්ගක්.
............................................................................................
✴️ දුම්රියපල
✴️ සුපිරි වෙලදාසල්
✴️ පාසල්
✴️ පල්ලිය
✴️ ජාඇල අධිවේගී පිවිසුමට 6km
✴️ වත්තල අධිවේගී පිවිසුමට 10km
✴️ කොළබට 16km
............................................................................................
❇️ නිදහසේ පදිංචියට
❇️ නිස්කලංක පරිසරයකින්
❇️ ඔබ නිවස හදනකම්/නැවත විකුණනකම් ආදායමක් ගන්න පුළුවන් තැනක්
❇️ කදාන රාගම බස් පාර ඉඩම ලගින්ම
❇️ නිරවුල් ඔප්පු
❇️ අවුරුදු 35 පත්තිරු
❇️ හතරැස් බිම් කැබලි.
❇️ සාමකාමී පරිසරයක්
...........................................................................................
✴️ වසර 20 දක්වා බැංකු ණය
✴️ අඩුම අඩු පොලියට ගේවීමේ ක්රම
✴️ පොලී නැතිව ගෙවීමේ ක්රම
✴️ එකවර ගෙවන්න අදහාගත නොහැකි වට්ටමක්.