කලගෙඩිහේන නගරයට සමීපයෙන් පඳිංචියට හොඳම ඉඩමක්.
නිට්ටඹුව , වේයන්ගොඩ , යක්කල ගම්පහ නගරවලට ඉක්මනින් ලඟාවීමේ හැකියාව
නුවර පාරට 800m
මගලෙගොඩ station 2km
වේයන්ගොඩ 4.5km
නිට්ටඹුවට 5.5km
අඩි 15 පාර
නැතිතලා හතරැස් බිම්කොටස්
පර්චස් 10 - 12.5 කොටස් 5 ක්
නල ජලය
තෙකලා විදුලිය
සියළු අනුමැතීන් සහිතයි
වැඩිවිස්තර සඳහා අමතන්න