කහතුඩුව අධිවේගී පිවිසුම සමීපයෙන් 🛣️ සුන්දර වෙල්යායකට මුහුණලා හරිත පැහැ බිම්කොටස් PITCHCAPITAL PROPERTIES වෙතින් 🌳🌿
👉|| පාසල්, සුපිරි වෙළෙඳසැල්, බැංකු, රෝහල් ඇතුලු සියලුම පහසුකම් සඳහා ඉතාමත් පහසුවෙන් ළඟාවිය හැක ||👈
🚰 නළ ජලය
🔌️තෙකලා විදුලිය
🛣️පුළුල් මාර්ග
කොන්ක්රීට් කානු පද්ධති ඇතුලු සියලුම පහසුකම් සහිතයි.
💵 පොලී රහිත පහසුගෙවීම් ක්රම සහිතයි.
ඔබේ බිම්කොටසත් වෙන්කරවා ගැනීමට දැන්ම අමතන්න