පිලියන්දල කැස්බෑව අඩක් වැඩ නිමකළ දෙමහල් නිවසක් විකිණීමට.
ඉතිරි වැඩ නිමකර විකිණීමට හෝ පදිංචියට ඉතා සුදුසුයි.
162 කොළඹ ප්‍රධාන පාරට මී. 300.
කැස්බෑව නගරයට කි. මී. 2.
අඩි 20 තාර පාරට මුහුනලා.
වැදගත් පරිසරය.
බිම් මහල කපරාරු, වයරින්, ජනේල පියන්, දොරවල්, පොලොව කොන්ක්‍රීට් කර වැඩ අවසන්.
ඉහළ මහල සමහර බිත්ති කපරාරු කර අවසන්.
කාමර 4.
නාන කාමර 2.
විසිත්ත කාමරය.
පැන්ට්‍රිය.
TV Lobby.
බැල්කනි.
ෆිනිශින් වහල.
Car Porch.
කුඩා මිදුල.
තාප්පය.
පිරිසිදු ඔප්පු.
ප්ලෑන් අනුමතයි.
ඉඩම පර්චස් 6.
මිල ලක්ෂ 135 ( මිලියන 13.5 ).
මිල සාකච්ඡා කල හැකිය.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.