කැලණිය ගෝමිස් මාවතේ පර්චස් 17.5 ක ඉඩමක් විකිණීමට ඇත. ඉඩමේ ගෙයක් ද ඇති අතර ඒ සදහා මිලක් අය නොකෙරේ ඉඩමේ වටිනාකම පමණි.
පර්චස් ප්රමාණය :- 17.5
පර්චස් 1ක වටිනාකම :- ලක්ශ 1,428,000
මුලු වටිනාකම :- ලක්ශ 25,000,000
පිවිසුම් මාර්ගය :- අඩි 12 කි.
අත්පිට මුදලට පමණි.
(KP61)