කැලණිය බෝල්ලෑගලින් අගනා නිවසක් සමග ඉඩමක් විකිණීමට! 🏡
කැලණිය, බෝල්ලෑගල ප්රදේශයේ පදිංචියට හෝ ආයෝජනයට ඉතාමත් සුදුසු නිවසක් සහිත ඉඩම වහාම විකිණීමට ඇත. 😍✨
📍 විස්තර:
✅ පර්චස් 20 ක ඉඩම.
✅ අඩි 30 කාපට් පාරට මුහුණලා පිහිටා ඇත. 🛣️
✅ කාමර 2 ක් සහිත අංගසම්පූර්ණ නිවසක් ඇතුළත් වේ. 🏠
📍 පිහිටීම හා දුර:
🛣️ බියගම පාරට මීටර් 800 යි.
🏘️ කැලණිය නගරයට 3.5km යි.
🛣️ කඩුවෙල අධිවේගී පිවිසුමට 6km යි.
💰 මිල:
පර්චසයක් ලක්ෂ 8/- ක් පමණි! (මිල ගණන් සාකච්ඡා කරගත හැක)
📌 Job No: EE - RU - L -12166