මරදන්කඩවල නගරයෙන්ම මරදන්කඩවල වැවට මුහුණලා නිස්කලංක පරිසරයකින් සියලු පහසුකම් සමග අගනා සින්නක්කර බිම් කොටස් විකිණීමට.
A9 ප්‍රධාන පාරට 50m | ශ්‍රී රාහුල මහා විද්‍යාලයට 200m | මරදන්කඩවල මූලික රෝහලට 300m
✅ නල ජලය
✅ තෙකලා විදුලිය
✅ සින්නක්කර ඔප්පු
✅ පුලුල් මාර්ග
✅ පහසු ගෙවීමේ පහසුකම් සහිතයි
පර්චසය රු.160,000.00 සිට.මූලික ගෙවීම 20% ඉතිරිය,
✅ මාස 24 පොලී රහිතව ගෙවන්න, නැත්නම් 30% ගෙවා අවුරුදු 5 කින් ටික ටික ගෙවන්න ගන්න
✅ බැංකු ණය පහසුකම්
✅එක්වර ගෙවීමේදී සුවිශේෂී වට්ටම්
වැඩි විස්තර සදහා දැන්ම අමතන්න
දේපල වෙළදාමේ ප්‍රමුඛයා ප්‍රයිම් ලෑන්ඩ්ස් පුද්ගලික සමාගම(ns)