කඩවත කිරිල්ලවලින් පදිංචියටත් ආයෝජනයටත් වටිනා බිම්කොටසක්!
📍 වෑබඩ පාර
📍 210 කඩවත–දෙල්ගොඩ බස්පාරට 100m
📍 නුවර පාරට 1.9km
✅ හතරැස් තැනිතලා ඉඩම
✅ අඩි 12 ප්රවේශ මාර්ගය
✅ නළ ජලය හා විදුලිය
✅ කොන්ක්රීට් කානු පද්ධතිය
✅ සියලු අනුමැති සහිත සංවර්ධිත බිම්කොටස
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න.