කඩවත නගරාසන්නව පදිංචියටත් ආයෝජනයටත් ඉතාම සුදුසු අගනා නේවාසික බිම් කොටස් 4 ක් විකිණීමට.
⭕ කොලඹ නුවර පාරට කි.මී 2.5
⭕ කඩවත නගරයට කි.මී 4.5
⭕ අදිවේගී පිවිසුමට කි.මී 4
⭕ 210 බස් පාරට මීටර් 600
නේවාසික පදිංචිය සඳහා අවශ්‍ය
👍 නල ජලය
👍 තෙකලා විදුලිය
👍 තාර යෙදූ අඩි 20 පුලුල් මාර්ග
👍 ක්‍රමවත් කානු පද්දති
👍 නිරවුල් ඔප්පු හා අනුමත බිම් කොටස් සැලසුම් සමගින්
මූලික ගෙවීම ඉඩමේ වටිනාකමින් 20%. ඉතිරිය පොලී රහිතව ගෙවීමේ ක්‍රම කිහිපයක් ඔස්සේ ඔබට පහසු පරිදි සකසා ගත හැක.
එකවර මුදල් ගෙවීමේදී සුවිශේෂී මිල අඩු කිරීම් සමගින්
මෙම දුරකථන අංකය ඔස්සේ වට්ස්ඇප් හරහාද සම්බන්ද විය හැක