කඩවත නගරයට සැනින් ලගාවිය හැකි, නුවර පාරට නුදුරින් අඟනා බිම් කොටස්..
* නළ ජලය
* තෙකලා විදුලිය
* පහසු ගෙවීමේ ක්රම
* තාර යෙදු මාර්ග
* කොන්ක්රීට් කාණූ පද්ධති
මුලින්ම ඉඩමේදී හෝ අප කාර්යාලයේ රු.250,000/- ක් ගෙවා
ඔබගේ බිම් කොටස වෙන් කරවා ගන්න.
මසක් ඇතුලත ගෙවීමේදී සුවිශේෂී වට්ටම්.
ඔබට ගැලපෙන ගෙවීමේ ක්රමය ඔබම තෝරා ගන්න.
☎ දැන්ම අපට කථා කරන්න - විශ්වාසනීයව ඉඩමක් ගන්න. ඔබත් එන්න අරලිය ලෑන්ඩ්ස් ඇන්ඩ් හෝම්ස්