🏡 කඩවත අධිවේගී පිවිසුමට මිනිත්තු කිහිපයකින් ළඟාවිය හැකි වටිනා බිම්කොටස් විකිණීමට!
ඔබගේ සිහින නිවස ඉදිකිරීමටත්, අනාගතයේ ඉහළ ප්‍රතිලාභයක් සහිත ආයෝජනයක් කිරීමටත් කදිම අවස්ථාවක්.
📍 අධිවේගී පිවිසුමට – 1.2km
📍 බස් මාර්ගයට – 150 m
📍 කඩවත නගරයට – 1.6 km
✨ පහසුකම්: ✅ නල ජලය
✅ තෙකලා විදුලිය
✅ අඩි 20 කාපට් යෙදූ මාර්ග
✅ හතරැස් තැනිතලා බිම්කොටස්
✅ නිස්කලංක, උසස් පදිංචි ප්‍රදේශය
📐 බිම් ප්‍රමාණ: ▪️ පර්චස් 6.5
▪️ පර්චස් 6.2
💰 පර්චසයක් රු. ලක්ෂ 13.75 පමණයි.
අවශ්‍ය නම් පර්චස් 12.7 ක සම්පූර්ණ ඉඩමක් ලෙසද මිලදී ගැනීමේ පහසුකම ඇත.
📞 වැඩි විස්තර සහ ස්ථානය නැරඹීම සඳහා අදම අමතන්න.