🏡 කඩවත කිරිල්ලවල – පදිංචියටත් ආයෝජනයටත් වටිනා ඉඩමක්! 💎
කඩවත නගරයට සමීපව, නිදහස් හා නිස්කලංක වටපිටාවක ඔබේම නිවසක් ඉදිකර ගැනීමට හෝ අනාගත ආයෝජනයකට සුදුසු සංවර්ධිත බිම් කොටසක්.
📍 කඩවත – දෙල්ගොඩ 210 බස් මාර්ගය
📍 නුවර පාරට 1.9 km
📍 ප්රධාන බස් පාරට 100 m
✅ හතරැස් තැනිතලා ඉඩම
✅ අඩි 12 පුළුල් මාර්ගය
✅ නල ජලය හා විදුලිය
✅ කොන්ක්රීට් කානු පද්ධතිය
✅ සංවර්ධනය කළ බිම් කොටසක්
✅ සියලු අනුමැතීන් සහිතයි
🌿 නිදහස්, නිස්කලංක හා හිතකර පරිසරයක්
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න!