📍 කඩවත – රාගම ප්රදේශයෙන් වටිනා බිම් කොටසක් විකිණීමට
දිනෙන් දින දියුණු වන කඩවත සහ රාගම නගර වලට ඉතා සමීපයෙන් පිහිටි, පදිංචියට හෝ ආයෝජනයට වටිනා ඉඩමක්.
▪️ කඩවත නගරයට – 2.2km
▪️ රාගම නගරයට – 2.8 km
▪️ බස් පාරට – 200 m
✨ ඉඩමේ විශේෂත්වයන්
✔️ හතරැස් තැනිතලා බිම් කොටස
✔️ අඩි 20 හා අඩි 15 පුළුල් මාර්ග පහසුකම්
✔️ නල ජලය සහ විදුලිය පහසුකම්
✔️ පිරිසිදු Approved Documents
📞 වැඩි විස්තර සඳහා අමතන්න