කඩවත නගරයට ඉතා සමීපයෙන්,
කඩවත අධිවේගී බස් නැවතුම් පොලට 1.5km,
ගනේමුල්ල බස් පාරට 600m,
අඩි 20 පිවිසුම් මාර්ගය ඇති,
ජල විදුලි පහසුකම් සහිතව,
සියලුම නාගරික පහසුකම් අතේ දුරින් පිහිටි,
වටිනා බිම් කොටසක් විකිණීමට....