Prime Land for Sale in Kadawatha! කඩවත නගර මධ්‍යයේ සුපිරි ඉඩමක් විකිණීමට!
📍 Colombo -Gampaha කොළඹ හා ගම්පහට ඉතා ආසන්න | ඉහළ ඉල්ලුමක් ඇති ප්‍රදේශයක්
📍 කඩවත නගරයට ඇවිද යා හැකි දුරින්
✔️ නුවර පාරට (Kandy Road) මීටර් 800යි
✔️ අධිවේගී මාර්ග පිවිසුමට මීටර් 500යි
✔️ ජීවත් වීමට සහ ආයෝජනයට ඉතා සුදුසු ස්ථානයක්
✔️ නිරවුල් සින්නක්කර ඔප්පු
🔹 ඉඩම: පර්චස් 10
🔹 මිල: ලක්ෂ 128 (Negotiable)
🏠 ඉඩම සමඟ ඇති පහසුකම්:
✔️ තාප්ප සහ ගේට්ටු
✔️ නල ජලය & විදුලිය
🏠 නිවස පිළිබඳ විස්තර (අවසන් නොකළ නිවසක්)
✔️ කාමර 2
✔️ සාලය
✔️ කෑම කාමරය
✔️ කුස්සිය
🚗 Location Benefits:
✔️ Supiri පාසල් & Campus ලඟින්
✔️ Airport access පහසුයි
✔️ Highway access – ලංකාව පුරා ගමන් පහසුයි
💥 High demand area – Ideal for living or investment!