කඩවත ගෝනහේන රුප්පාගොඩ පාරට නුදුරින් පදිංචියටත් ආයෝජනයටත් ඉතාම සුදුසු අගනා නේවාසික බිම් කොටස් 4 ක් විකිණීමට.
🟢 කොලඹ නුවර පාරට කි.මී 2.5
🟢 කඩවත නගරයට කි.මී 4.5
🟢 අධිවේගී පිවිසුමට කි.මී 4
නේවාසික පදිංචිය සඳහා අවශ්‍ය
➡️ නල ජලය
➡️ තෙකලා විදුලිය
➡️ තාර යෙදූ පුලුල් මාර්ග
➡️ ක්‍රමවත් කානු පද්දති
➡️ නිරවුල් ඔප්පු
➡️ අනුමත බිම් කොටස් සැලසුම් සමගින්
මූලික ගෙවීම ඉඩමේ වටිනාකමින් 20% ක් පමනයි. ඉතිරිය පොලී රහිතව ඔබට පහසු පරිදි ගෙවීමේ ක්‍රම කිහිපයක් හා බැංකු ණය මගින් ගෙවීමේ පහසුකම් රැසක්
එකවර මුදල් ගෙවීමේදී සුවිශේෂී මිල අඩු කිරීම් සමගින්