නිස්කලංක සහ හරිත වටපිටාවකින් යුත්, පදිංචියට මෙන්ම අනාගත ආයෝජනයකටත් ඉතා වටිනා බිම්කොටසක් විකිණීමට.
✨ වෙල්යාය අසල පිහිටි මෙම ඉඩම ඔබේ සිහින නිවස ඉදිකිරීමට සුදුසුම ස්ථානයකි.
📍 514 බස් මාර්ගයට මීටර් 300 📍 දෙල්ගොඩ නගරයට කි.මී. 1.5 📍 කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයට කි.මී. 3.5
✅ Prime Lands ආයතනයෙන් සංවර්ධනය කරන ලද වටිනා ඉඩමක් ✅ පැහැදිලි සහ නීත්‍යානුකූල ලේඛන ✅ නිස්කලංක හා පවුල් පදිංචියට සුදුසු පරිසරය ✅ දිනෙන් දින වටිනාකම ඉහළ යන ප්‍රදේශයක්
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න.