🌿 සුන්දර වටපිටාවක් සහිත වටිනා ඉඩමක් විකිණීමට – දෙල්ගොඩ / කිරිබත්ගොඩ ආසන්නයෙන්
සුන්දර වෙල්යායකට සමීපව, නිස්කලංක සහ හරිත පරිසරයක පිහිටි පදිංචියට ඉතා සුදුසු වටිනා ඉඩමක්.
ඔබගේ Dream Home එක ඉදිකිරීමට හෝ හොඳ investment එකක් ලෙස ඉතා සුදුසුයි.
📍 514 බස් මාර්ගයට මීටර් 300
📍 දෙල්ගොඩ නගරයට 1.5 km
📍 නුවර පාරට 3 km
✔️ Prime Land ආයතනයෙන් කොටස් කරන ලද ඉඩමක්
✔️ Clear Documents
✔️ හොඳ වටපිටාව සහ පහසු ප්රවේශය
📞 වැඩි විස්තර සඳහා අමතන්න