🏡 ගම්පහට ඉඹුල්ගොඩ නුවර පාරට සමීපව පදිංචියට වටිනා ඉඩමක් හොඳම මිලකට!
📍 නුවර පාරට 800m
📍 රාජසිංහ ජාතික පාසලට 1.5km
📍 ගම්පහ, බැලුම්මහර, මිරිස්වත්ත, කිරිල්ලවල, කඩවත නගරවලට ඉක්මනින් ලඟාවිය හැක
🔹 නල ජලය
🔹 විදුලිය
🔹 අඩි 15 පාර
🏦 බැංකු ණය පහසුකම් ලබාගත හැක
📞 වැඩි විස්තර සඳහා අමතන්න