🏡 සොබාදහමේ සුන්දරත්වය විඳිමින් නිස්කලංක පරිසරයක පදිංචියට වටිනා බිම්කොටස් දැන් ඔබටත්.
🌿 වෙල්යායකට යාබද සුන්දර වටපිටාව 📍 514 බස් මාර්ගයට මීටර් 300යි 📍 දෙල්ගොඩ නගරයට කි.මී. 1.5යි 📍 කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයට කි.මී. 3.5යි
✅ Prime Land ආයතනය මඟින් සංවර්ධනය කරන ලද බිම්කොටස් ✅ පැහැදිලි සහ නීත්‍යානුකූල ලියකියවිලි ✅ පදිංචියටත්, අනාගත ආයෝජනයකටත් ඉතා සුදුසුයි
ඔබේ සිහින නිවස සඳහා වටිනා තේරීමක්.
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න.