කඩවත නගරයට නුදුරින් ඔබේ අනාගතයට වටිනා ආයෝජනයක්
කිරිල්ලවල – වෑබඩ පාරෙන් ඉතා හොඳ ස්ථානයක පිහිටි මෙම වටිනා බිම්කොටස පදිංචියටත් ආයෝජනයටත් අතිශයින් සුදුසුයි.
📍 210 කඩවත – දෙල්ගොඩ බස්මාර්ගයට මීටර් 100යි
📍 නුවර පාරට කි.මී 1.6යි
📍 කඩවත නගරයට ඉතා පහසු ප්රවේශය
✅ නිස්කලංක හා උසස් පදිංචි පරිසරය
✅ හතරැස් තැනිතලා ඉඩම් කොටස්
✅ අඩි 15 සහ 20 පුළුල් මාර්ග
✅ කොන්ක්රීට් කානු පද්ධති සමඟ සංවර්ධිත භූමිය
✅ විදුලිය හා අනෙකුත් පහසුකම් සපිරි ප්රදේශය
✅ පිරිසිදු ලියකියවිලි සහ සියලු අනුමැති
💎 වේගයෙන් වටිනාකම ඉහළ යන කඩවත ප්රදේශයෙන් මෙවැනි ඉඩමක් ඔබගේ නිවසටත්, ආරක්ෂිත ආයෝජනයකටත් හොඳම අවස්ථාවකි.
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න