කඩවත නගරයට මිනිත්තු කිහිපයකින් – පදිංචියටත් ආයෝජනයටත් වටිනා හතරැස් බිම්කොටස්!
📍 කඩවත අධිවේගී පිවිසුමට 1.2km
📍 ප්‍රධාන බස් මාර්ගයට 150m
📍 කඩවත නගරයට 1.6km
සියලු නාගරික පහසුකම් සමඟ ඉහළ වටිනාකමක් ඇති මෙම හතරැස් තැනිතලා බිම්කොටස් ඔබේ සිහින නිවසට හෝ සුරක්ෂිත ආයෝජනයකට කදිම තේරීමකි.
✅ නල ජලය
✅ තෙකලා විදුලිය
✅ අඩි 20 කාපට් යෙදූ මාර්ග
✅ නිස්කලංක පරිසරය
✅ පදිංචියට වහාම සුදුසුයි
📐 බිම් ප්‍රමාණ: ▪️ පර්චස් 6.5
▪️ පර්චස් 6.2
💰 පර්චසයක් රු. ලක්ෂ 13.75 පමණි.
අවශ්‍ය නම් පර්චස් 12.7 ක සම්පූර්ණ කොටසක් ලෙසද මිලදී ගැනීමේ පහසුව ඇත.
📞 වැඩි විස්තර සහ ස්ථානය නැරඹීම සඳහා අදම අමතන්න!