🏡 ගම්පහ ඉඹුල්ගොඩින් ඔබේ සිහින නිවසට වටිනා ඉඩමක්!
නිස්කලංක පරිසරයක, පදිංචියටත් ආයෝජනයටත් ඉතා සුදුසු වටිනා ඉඩමක් දැන් හොඳම මිලකට.
📍 නුවර පාරට – 800m
📍 රාජසිංහ ජාතික පාසලට – 1.5km
🚗 ගම්පහ, බැලුම්මහර, මිරිස්වත්ත, කිරිල්ලවල සහ කඩවත නගර වෙත ඉතා පහසුවෙන් ළඟාවිය හැක.
✅ නල ජලය
✅ විදුලිය
✅ අඩි 15 පුළුල් මාර්ගය
✅ බැංකු ණය පහසුකම්
✅ පිරිසිදු ඔප්පු
🌿 අදම ආයෝජනය කර හෙටට වටිනාකම වැඩිවන දේපළක් ඔබේ නමින් ලියාගන්න!
📞 වැඩි විස්තර සහ ස්ථානය නැරඹීම සඳහා අදම අමතන්න.