🏡 කඩවත නගරයේම පදිංචියටත් ආයෝජනයටත් අගනා බිම් කොටස් විකිණීමට
දිනෙන් දින වටිනාකම ඉහළ යන කඩවත ප්රදේශයේ, සියලු නාගරික පහසුකම් සමඟ නිස්කලංක පරිසරයක පිහිටි මෙම හතරැස් තැනිතලා ඉඩම ඔබේ සිහින නිවස සඳහා සුදුසුම තේරීමකි.
📍 ස්ථානය – කඩවත ජය මාවත
📍 කඩවත නගරයට මීටර් කිහිපයක දුරින් (500m)
✅ සියලු පහසුකම් ඇවිදින දුරින්
✅ නල ජල පහසුකම්
✅ විදුලි පහසුකම්
✅ අඩි 20 සහ අඩි 15 පුළුල් ප්රවේශ මාර්ග
✅ හතරැස් හා තැනිතලා ඉඩම
✅ පදිංචියට මෙන්ම අනාගත ආයෝජනයකටත් ඉතා වටිනා ස්ථානයක්
කඩවත නගරයේ අගනා ස්ථානයක ඔබේම ඉඩමක් හිමිකර ගැනීමට මේ හොඳම අවස්ථාවයි.
📲 වැඩි විස්තර සඳහා අදම අමතන්න.