කඩවත නිවස සමග ඉඩම විකිණීමට.
ඉඩමේ මිලට විකිනේ.
නිවස සම්පූර්ණයෙන්ම නොමිලේ.
ඉදිගහමුල හන්දියෙන් දෙල්ගොඩ පාරේ වෑබඩ දකුණ පාසැල අසල.
කොටුව - වෑබඩ ( 514 ) ප්‍රධාන බස් මාර්ගයට මී. 300.
කඩවත - දෙල්ගොඩ ( 210 ) ප්‍රධාන බස් මාර්ගයට මී. 300.
නුවර පාරට කි. මී. 2.
කාපර්ට් පාරට මුහුණලා.
වැදගත් නේවාසික පරිසරය.
කාමර 2.
නාන කාමරය.
විසිත්ත කාමරය.
මුළුතැන්ගෙය.
ගරාජය.
අලංකාර මිදුල.
වටතාප්ප. ගේට්ටුව.
පිරිසිදු ඔප්පු.
ඉඩමේ ප්ලෑන සහ නිවසේ ප්ලෑන අනුමතයි.
ඉඩම පර්චස් 9.2
පර්චසයක මිල ලක්ෂ 7/40.
සම්පූර්ණ මිල ලක්ෂ 68.
මිල සාකච්ඡා කල හැකිය.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.